ඔන්න මමත් සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා. බොඩිමෙ කවුරුත් සිංහල බ්ලොග් ලියනවා. මට අවුල තිබුනෙ සිංහල typing තමා. එත් දැන් අවුලක් නැහ. මගේ යලුව තමීර අලුතින් software එකක් හැදුව ඉංගිරිසියෙන් type කරාම සින්හලට convert වෙන්න. ඉතින් මිනිහට පින්සිද්ද වෙන්න මම මගෙ කවුලුව මෙහෙම පටන් ගත්ත......

1 comments:

මෙමේ ඒක නෙමේ මේ theme එක දාගත්තෙ කොහොමද කියලදෙන්න බැරිද?

Post a Comment

Twitter Updates

    follow me on Twitter

    ආපු අය

    Followers