tag:blogger.com,1999:blog-1222414845221762922.comments2023-09-03T04:36:36.296-07:00තිලංකගේ කවුළුවThilanka Kaushalyahttp://www.blogger.com/profile/08014800463555423264noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-1222414845221762922.post-90896250322832563982013-11-21T03:16:06.978-08:002013-11-21T03:16:06.978-08:00මම කියවලා තියන ඉතාමත් ලස්සනම,සංවේදීම නවකතාව උනේ ගු...මම කියවලා තියන ඉතාමත් ලස්සනම,සංවේදීම නවකතාව උනේ ගුරුගීතය.එයින් පස්සේ චින්ගීස් අයිත්මතෙව් ගෙ නවකතා කියවන්න ආස හිතුන.ජමිලා නවකතාව කියෙව්වේ නිසා.එකත් හුගක් ලස්සන නවකතාවක්.ගුරුගීතය වගේ අපිට තේරුම් ගන්න අමාරු කතාවට යටින් දිවයන අර්ථයක් ජමිලාහිත් ඇති කියලා හිතුන.නමුත් ඒක දැනගන්න ක්‍රමයක් තිබූ නේ.නමුත් මේ බ්ලොග් එක නිසා ඒ ප්රශ්නය නැති උනා.
Anonymoushttps://www.blogger.com/profile/16285237415341572252noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-90445965346607091752013-09-09T20:36:48.153-07:002013-09-09T20:36:48.153-07:00ගන්නට ඔබ වාඩුවක්... නැහැ මට ඉන් පාඩුවක්...
හදමුද අ...ගන්නට ඔබ වාඩුවක්... නැහැ මට ඉන් පාඩුවක්...
හදමුද අපි කූඩුවක්... වෙමුද පරෙවි ජෝඩුවක්...
මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//

මේ ටික නෑ නෙ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-1481182453374771692013-04-05T07:43:18.748-07:002013-04-05T07:43:18.748-07:00supiri :Dsupiri :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-66142273049004258142011-03-18T00:21:34.860-07:002011-03-18T00:21:34.860-07:00cooll :)))
cooll :)))ad3152http://nujik.ddns-dvr.com/x2jybs.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-45631571019744919282011-01-07T00:47:12.519-08:002011-01-07T00:47:12.519-08:00එලම කිරිඑලම කිරිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-21801666962421747472011-01-07T00:27:40.997-08:002011-01-07T00:27:40.997-08:00පට්ටම ...පට්ටම ...බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-53587393588462278452010-06-30T11:02:03.732-07:002010-06-30T11:02:03.732-07:00මරු බන්..මරු බන්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-73234687497996851712010-03-07T07:35:07.142-08:002010-03-07T07:35:07.142-08:00Can u tell me what is the exe version and Lang pac...Can u tell me what is the exe version and Lang pack versions that you used,in my vertion one lang file doesnt work brother
" Unable to load unicharset file C:\tesseract\tesseract.exetessdata/eng.unicharset

can you help me please..!
just drop a mail for me...

Sumith Thushara
sumith.scd@gmail.comසුමිත් ජයසූරියhttps://www.blogger.com/profile/16977602554132958570noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-46253242086997378752010-03-02T20:42:30.375-08:002010-03-02T20:42:30.375-08:00ඇත්ත තමයි බෝඩිම් ජිවිතය හරිම ෆන් .එත් වෙන්වෙලා යන්...ඇත්ත තමයි බෝඩිම් ජිවිතය හරිම ෆන් .එත් වෙන්වෙලා යන්න සිදුවුනාkanchanahttp://wadugebmv.wordperss.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-56133358111916121342010-02-08T06:52:32.480-08:002010-02-08T06:52:32.480-08:00ගැටයා,හෙලා,ප්‍රේමසිරි,රාල්,නූ,ටිපියා,S පුතා,පිල්ලේ...ගැටයා,හෙලා,ප්‍රේමසිරි,රාල්,නූ,ටිපියා,S පුතා,පිල්ලේ,බ්රැන්ඩා,ඇම්ඩා,කරූ
මේ ඔක්කොම එකයි යාලූ...........සඳුන් රත්නායකhttps://www.blogger.com/profile/17957427515182086495noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-6135968512436560762010-02-07T18:20:07.085-08:002010-02-07T18:20:07.085-08:00True Friends are forever machanz, ( man umbawa dan...True Friends are forever machanz, ( man umbawa danne na, eth meka hitata waduna)Purmerendhttps://www.blogger.com/profile/08493359066967156033noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-17732436080933493332010-02-07T09:16:39.994-08:002010-02-07T09:16:39.994-08:00I have an amr clip of this one. Awesome!I have an amr clip of this one. Awesome!ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-55611412198477345042010-02-07T08:34:29.810-08:002010-02-07T08:34:29.810-08:00ඔබ වගේම මමත් මේ විරිදුවට කැමතියි.
එච්. ඒ. පියදාස ...ඔබ වගේම මමත් මේ විරිදුවට කැමතියි.

එච්. ඒ. පියදාස යන අයගේ කවි කොලය ඇසුරින් තමයි දයානන්ද ගුණවර්ධන මහත්මයා මෙය මධුර ජවනිකා වේදිකා නාට්‍යයට යොදාගෙන තිබෙන්නේ.

මෙහි කියවෙන්නේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහතා ගැන නොවෙයි. ඔහුගේ පියා ගැන.

මෙය සාහිත්‍යමය වටිනාකමක් ඇති එකක් නිසා ඔබගේ සටහනේ ඇති අඩු පාඩු නිවැරදි කරන ලද නිවැරදිම පෙළ මේ සමග ඇත. (දෙමළ කොටස් වල අඩුපාඩු ඇති)

මෙය කිසිසේත්ම ඔබගේ උත්සාහය අවතක්සේරු කිරීමක් නොවේ. මෙවැනි දිග නිර්මාණයක් සටහන් කර ගැනීමට තිබෙන අපහසුතාවය මමත් දනිමි.

ඔබට ජය!

නෙයිනගෙ සූදුව

පළමුව මම වැන්ද බුදුන් සිහි කරගෙන ඒ ගුණ කඳ
දෙවනුව සද්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
තෙවනුව මහ සංඝරත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ
කියනව අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ

සිරින් සපිරි අපෙ ලක්දිව අසු වුණි ඉංග්රිස් රජුන්ට
කෙලින් ඉන්න නොදී අපට බලේ ගත්ත ඔවුන් අතට
පිටින් ආපු හම්බ හෙට්ටි හැත්ත පිරුන කොලොම් පුරට
ඔවුන් අතර හිටිය නෙයින තම්බි කියල කෙනෙක් ජයට

සොඳින් මසං ගස් හන්දියෙ නෙයින උන්නු ගෙයි විස්තර
නගින්ඩ එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර
තදින්ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර
පනින්ඩ බෑ අල්ලන්නට ආණ්ඩුවත් බයයි මිතුර

එකලා වීරයෙක් උන්න කොතලාවල කියල සොඳට
හිතලා වැඩ කරන එතුම ජෝන් නමින් පුරසිද්දෙට
ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට
එකලා ඔහු කල දස්කම් කියනව අපි පෙලින් පෙලට

අල්ලස් දී පොලීසියට කොස්ගස් හන්දියේ ජයට
නෙයින තම්බි සූදු කෙලිය කාටත් බෑ අල්ලන්නට
ආණ්ඩුවත් සතුටු වෙලා රජෙක් වගේ උන්නු මැතිට
සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට

එක්ක ගොසින් පොලිස් බටයො දොළොස් දෙනෙක් මරදානට
ඉක්මන් කර කම්බ සරොං පට ලේන්සු දී අඳින්ට
සල්ලි දීලා ඔවුන් අතට යන්න කීව සූදු පොළට
ඊට පස්සෙ සිද්ධ වෙච්ච දේ පුදුමයි අහං ඉන්ට

ඇඳ ගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස වට
ගාගෙන තුන්නූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට
අර ගත්තා බෑග් එකක් නෝට්ටු කොළ දැම්ම ඊට
නැග ගත්තා රික්ෂෝවක අපෙ මැතිඳා යයි විගහට

දකිමින් මේ හෙට්ටි අයියා නෙයින හලං දැම්මා හොඳට
“එන්න කාරියම් වන්දදු සංගදි සොල්ලුම් ගෝමට
නව වන්දදු විලයාට්ටු හිපංකාර ඔන්ඩ කිත්ත”
ඔන්න ඉතින් වා වා කියල එක්ක ගියා ගේ ඇතුළට

තට්ටු හතක් නැග්ග කලට නෙයිනගෙ ඒ සූදු පොළට
ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මැතිඳුට අනින්ට
වා සෙන් කිව්වා නෙයිනා එළුව ගියා දුන්නු අණට
දැනගෙන මේ රහස් සියළු මැතිඳා යයි ඔට්ටු පොළට

බලන්න පුදුමයි මහතුනි නෙයිනගෙ ඒ සූදු පිටිය
එතන්ට චණ්ඩියා තමයි සේදවත්තෙ ජෝන් ගොයියා
දිනන්න අත ගත්තු ගමන් මැතිඳුට ඔහු ඔරව හිටියා
කොහෙන් ආපු දෙමළෙක්දැයි චණ්ඩි ජෝන් නැගිට සිටියා

කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එම විට
ඇතුන් මැදට වන් කෙසරෙක් සිංහ නාද කරන ලෙසට
දැනගල්ලා මෙතන ඉන්නෙ කොතලාවල කිව්ව කලට
තනියෙන්මයි අල්ල ගත්තෙ විස්සක් අත් අඩංගුවට

පැන්න කලට චණ්ඩි ජෝන් පිහියක් අරගෙන අනින්ට
දුන්නා මැතිඳ පයින් එකක් බිව් රන් කිරි කටින් එන්ට
ඉන්ට හිටින්ටත් බැරි වුණි මළ මුත්තර පිටවු කලට
ඔන්න එවිට ආව එළුව පැනගෙන මැතිඳුට අනින්ට

කාගෙන් බේරුනත් බැරිය එළුවාගෙන් මාරු වෙන්ට
වේගෙන් පැන්නා මැතිඳා ඒ වුණාට ඉදිරිපිටට
උඹද මිතුරෙ හතර ගාතෙ චණ්ඩියා කියමින් මෙතෙන්ට
දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට

ඉතින් අම්මෙ ඉඳල මොටද කියල නෙයිනා පැන විජහට
අතින් පයින් නෙවෙයි ඔන්න කාණු හතයි පිස්තෝලෙට
ගනින් මේක කිව්ව නමුත් පත්තු නොවුණි මැතිඳු පිනට
මුනින් වැටුනි නෙයින තම්බි මැතිඳ දුන්නු මරු පහරට

නෙයිනට රුපියල් දාහයි දහය බැගින් අනික් අයට
ගෙව්වයි දඩ බොහෝ දෙනෙක් බැරි වුණි තව හත් දෙනෙකුට
හැත්තෑවක් ගෙවල මැතිඳ ගත්ත ඔවුන් හැම එලියට
ඇත්තයි අපි මල් පුදන්ට ඕන ඔහොම වීරයින්ට

එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල් වත්තෙ පිට්ටනියට
පියෙක් වගේ ඔවදන් දී දුසිරිතයෙන් වළකින්නට
දෙකක් පාර බැගින් දුන්නෙ මැතිඳුනි එය මතක් වෙන්ට
කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳුට වැඳ ගියයි යන්ට

එතුමා කල දස්කම් නම් එක කටකට බැහැ කියන්ට
හැමදාමත් මතක් වෙන්ට ඉතිහාසෙත් තිබෙයි හොඳට
හිටියා නම් අද වෙනතුරු රජ කරනව ලංකාවට
එතුමා සුර පුර වැඩියේ අපේ තියෙන අහේතුවටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-73714124873018766932010-02-07T07:24:10.768-08:002010-02-07T07:24:10.768-08:00ආසම විරිදුවක් කොච්චර ඇහුවත් මතක හිටින්නෙ නෑ. අද තම...ආසම විරිදුවක් කොච්චර ඇහුවත් මතක හිටින්නෙ නෑ. අද තමයි මේක කියවල තව දුරටත් රස වින්දෙ. මේ වගේ දේවල් තව ඇති නේ.
සුභ දවසක්දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-15813657951391716212010-02-07T06:18:47.612-08:002010-02-07T06:18:47.612-08:00අපි කවුරුත් ගොඩක් වෙනස්වෙලා තියේවි, ඒත් මේ බැඳීම ක...අපි කවුරුත් ගොඩක් වෙනස්වෙලා තියේවි, ඒත් මේ බැඳීම කවදාවත් කැඩෙන්නෙ නෑ මචං
ඈත්වෙලා හිටියත් අපි තාම පරණ බෝඩිමේමයි බං...Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-18134444626741102492010-02-07T05:54:41.121-08:002010-02-07T05:54:41.121-08:00පිටින් ආපු හම්බහෙට්ටි හැත්ත පිරුන කොළොම් පුරටපිටින් ආපු හම්බහෙට්ටි හැත්ත පිරුන කොළොම් පුරටබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-6882224507391659302010-02-07T05:50:37.801-08:002010-02-07T05:50:37.801-08:00මම හරිම ආසා විරිදු එකක් මේක..
ස්තුතියි...
/බිඟුවා...මම හරිම ආසා විරිදු එකක් මේක..
ස්තුතියි...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-34519296724359203082010-02-04T11:53:25.440-08:002010-02-04T11:53:25.440-08:00http://www.youtube.com/watch?v=9Fil22QxXks&fea...http://www.youtube.com/watch?v=9Fil22QxXks&feature=relatedAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-68866328578542279392010-02-03T23:02:16.867-08:002010-02-03T23:02:16.867-08:00කිරියි පැණියි වගේ ඉන්න.. එනවද මගෙ වස්තුවේ.....
ela...කිරියි පැණියි වගේ ඉන්න.. එනවද මගෙ වස්තුවේ.....
elaaaaaaaaaa...............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-2859394348311727762010-02-03T21:16:10.933-08:002010-02-03T21:16:10.933-08:00නියමයි.....මරේ.....මරුනියමයි.....මරේ.....මරුIndika Athukoralahttps://www.blogger.com/profile/15316942954074896201noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-19193179667773820322010-02-03T20:14:11.954-08:002010-02-03T20:14:11.954-08:00අඩා... පට්ට මචං.. මාරයි..අඩා... පට්ට මචං.. මාරයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-7585437098469572842010-02-03T18:12:45.144-08:002010-02-03T18:12:45.144-08:00:D elazzzzzzz:D elazzzzzzzAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-26784019136299936572009-10-10T09:02:27.065-07:002009-10-10T09:02:27.065-07:00"සුද්දන්ගේ එකම අරමුණ ලෝක වාර්තාව වුවත් මේ කලු..."සුද්දන්ගේ එකම අරමුණ ලෝක වාර්තාව වුවත් මේ කලු අප්‍රිකානුවන්ට ලෝක වාර්තා වලට වඩා වටිනා දේවල් තිබේ."
සහතික ඇත්ත!Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-43050694714969225412009-07-07T04:04:44.187-07:002009-07-07T04:04:44.187-07:00නිවාඩු කාලෙ කවි සිතිවිලි පහළ වෙලා වගේ!
එළ එළ!නිවාඩු කාලෙ කවි සිතිවිලි පහළ වෙලා වගේ!
එළ එළ!Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-1222414845221762922.post-62595156501415033182009-07-02T02:31:34.430-07:002009-07-02T02:31:34.430-07:00ජමිලා කියවලා මම පටලුනේ ලොකු පඹ ගාලක
කතන්දරේ එක එක ...ජමිලා කියවලා මම පටලුනේ ලොකු පඹ ගාලක
කතන්දරේ එක එක චරිතෙ මම කියල හිතල
ජමිල ඒ චරිතෙට පෙනෙන හැටි හිතුවම
සාධාරන වෙන්නෙ කාගෙ අහෙන්ද කියල හිතාගන්න බැරිඋනා
ඒක නිසා මම කාලයටම ඉඩදුන්නා තේරුම්ගන්න...............සඳුන් රත්නායකhttps://www.blogger.com/profile/17957427515182086495noreply@blogger.com