Showing posts with label Lord of the Rings ඇත්තටම ලස්සනයිද..... Show all posts
Showing posts with label Lord of the Rings ඇත්තටම ලස්සනයිද..... Show all posts



අපිට මේ දවස් වල exam. පාඩම් කරල කම්මැලි උනාම කරන්න දෙයක් නැති නිසා මම බලන්න ‍ෆිල්ම් එකක් හෙවුවා. මම Lord of the Rings film 3 ම එක දිගට බලල තිබුනෙ නැති නිස මම ඒක බලන්න පටන් ගත්ත. කොහොම උනත් පැය ගානක් loss වෙල කොහොම හරි series එකම බලල ඉවර වෙලා මම ඒක ගැන අපේ බෝඩිමේ encyclopidia එක වෙච්ච අමරෙත් එක්ක film එක ගන කතා කරා. මිනිහත් ‍ෆිල්ම් එක හොඳයි කිවුව. මෙන්න එක පාරටම මිනිහ කිවුව "මචන් උඹට තේරුනාද ඒකෙ පහර ගහල තියෙන්නෙ ආසියනු ජාතිකයන්ට " කියල කිවුවම මට උතුර දකුණ මාරු උනා. මම ඇහුව ඒ මොකද කියල. පොර කියනව "මචන් ඒකෙ හැම තිස්සෙම කියන්නෙ "devils from east" , "west people are the heroes" වගේ කතානෙ. කතාවනම් ලස්සනයි එත් ඒ ලස්සන ඇතුලෙ මහා බලවේගයක් ක්‍රියාත්මක වෙනව. බලපන් ගොඩක් ඉංග්‍රීසි ‍ෆිල්ම් වල දුශ්ටයට ඉන්නෙ කලු කොන්ඩෙ තියන උන් නෙ". මම ටිකක් වෙලා කල්පනා කරාම මට හිතුන මේකෙ මොකක් හරි ඇත්තක් තියද නැද්ද කියල ඔයගොල්ලන්ට හිතන්න ඉඩ තියන්න ඕන කියල. මේකට අපිට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද.........

Twitter Updates

    follow me on Twitter

    ආපු අය

    Followers