කාලෙකින් post එකක් දාන්න බැරි උනේ L3 project වලටයි CIMA exam වලටයි හිරවෙලා හිටපු නිසයි. L3 project එක කලේ sahana project එකක්. පොඩි image processing කෑල්ලකුයි OCR කෑල්ලකුයි තමයි තිබුනෙ. එක කරද්දි මට OCR වලට නියම engine එකක් හමුවුන. එකෙ නම Tesseract.
මුලින්ම code එක build කර ගන්න බැරිනම් site එකෙන් exe එක සහ language files බාගෙන ( tesseract-2.04.exe.tar.gz , tesseract-2.01..tar.gz ) tesseract එක unzip කරල ඒකට tessdata folder එකක් දාල tessdata folder එකට language files unzip කරන්න. ඊට පස්සෙ command prompt එකෙන් tesseract exe එක මෙ විදියට run කරන්න. tesseract


1 comments:
Can u tell me what is the exe version and Lang pack versions that you used,in my vertion one lang file doesnt work brother
" Unable to load unicharset file C:\tesseract\tesseract.exetessdata/eng.unicharset
"
can you help me please..!
just drop a mail for me...
Sumith Thushara
sumith.scd@gmail.com
Post a Comment